කුඹුරු ගොවිතැන සඳහා භාවිතා වන අපට නොගැලපෙන වියදම් අධික කාර්යක්ෂමතාව අඩු යන්ත්‍ර ආනයනය කිරීම දුර්වල කල යුතුය..
ඒ කාර්ය සම්බන්ධව තාක්ෂණික දැනුම ලබාදීම මට කල හැකිය.

වැඩි කාර්යක්ෂමතාවයක් සහිත යන්ත්‍ර නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය කරන දැනුම ලබාදී මෙම තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කරන්න පුලුවන්..
ඒ මගින් යෙදවුම් අවම කර පුතිලාභ වැඩිකර ගැනීමට පුලුවන්..
පවතින තත්ත්වයට වඩා ලාභදායී කර්මාන්තයක් ලෙස වී ගොවිතැන නව පරපුර වෙත රැගෙන යන්න පුලුවන්..